MoZilla සමාගමේ Firefox Web Browser එක තමා දැනට ලොකයේ දෙවැනියට වැඩියෙන්ම භාවිතා කරන වෙබ් බ්වුසර් එක වන්නේ.
අද අපි ඔයාලට දෙන්න යන්නේ එහි පෙන් එකේ වුනත් දාගෙන ගොස් වැඩ කරගතහැකි Portable Edition එකයි.
මෙමගින් ඔබට නිතරම යන්න අවශ්‍ය වෙබ් අඩවි Bookmark කරගෙන පෙන් එකේ දාගෙන යන්නත් පුලුවන්. මේක ඔයාලට හුගාක් ප්‍රෙයාජනවත් වේවි.











