හැමදාම විවිධ ආකාරයේ වැදගත් Software ලබාදුන් aluthin.com අදත් ඔයාලට වැදගත් වන ආකාරයේ Software එකක් ලබාදෙන්නයි යන්නේ..
අපේ සයිට් එකෙත් දාලා තියෙනවා නේද Animation Ads අන්න ඒ වගේ දැන්වීම් නිර්මාණයේදී හුගාක් වටින මෘදුකාංගයක් ලෙස අපි මේක ඔයාලට හදුන්වාදෙනවා.
මේක ඉතාමත් සරල , KB ප්‍රමාණයක මෘදුකාංගක්, හැදිරවීමත් හරිම පහසුයි, මෙය Portable මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය නෑ. ඔන්න අවශ්‍ය අය ගන්නකෝ..











