දැන් කාලේ මෙමරිකාඩ් ගැන නොදන්න අය නෑනේ.. ෆොන් එකේ සිට ගත්විට මතකය ගබඩාකරන Portable උපාංග රැසකම භාවිතා වන්නේ විවිධ වර්ගවල මෙමරිකාඩ්වේ.
අද අපි මෙම ලිපියෙන් බලමු කොහොමද වැඩිකල් පැවැත්මක් තිබෙන විදිහේ වේගවත් මෙරිකාඩ් එකක් මිලදීගන්නා ආකාරය.
සාමාන්‍යෙයන් බොහොමයක් මෙමරිකාඩ් මිලදීගෙන ටික කාලයකින් විවිධ ආකාරයේ ලෙඩ දෙන්ඩ ගන්නවා. දත්ත දාන්න බැරිවෙනවා,ෆොමැට් කරන්න බැරිවෙනවා, ඒ වගේම විශේෂයෙන් මෙමරිකාඩ් එක ස්ලෝ වීමටද දකින්නට ලැබෙන ප්‍රධාන දෝෂ වේ.
මේකට ප්‍රධානම හේතුව අපි මෙමරිකාඩ් තොරාගන්නේ මිල බලලනේ. මිල අඩුම එක තමයි තොරාගන්නේ, එවිට ඉහත කී දෝෂ වලට ලක්වීම සාමාන්‍ය දෙයක්.
අපි දැන් බලමු ප්‍රමතියෙන් යුතු හොද Brand එකක මෙමරිකාඩ් ගැන.
මෙම මෙමරිකාඩ් වල ෆයිල් කොපි වීමේ වේගයද හුගාක් වැඩි, ඒ වගේම දිගු කායක් දෝෂ රහිතව භාවිතා කරන්න පුලුවන්.
- Kingston
- Lexar
- Samsung
- Sandisk ultra / Extream
- Trancend
මෙන්න මෙවැනි හොද සමාගමක මෙමරි කාඩ් තමයි ප්‍රමතියකින් යුතු ඒවා, නමුත් සාපේක්ෂව මෙම මෙමරිකාඩ් වල මිල අධිකයි.










