Windows 8 වලටත් Desktop Gadgets කියුවම සමහර අය පුදුම වෙයිනේ.? Windows 7 වලට විතරනේ Gadgets තියෙන්නේ .
අපි මීට පෙර ලිපියකින් කියලා දුන්නා Windows 8 වලටත් Windows 7 වල තියෙන ගැජට්ස් ඔක්කොම දාගන්න විදිහ.
Windows 8 වලටත් 7 Gadgets දාගන්න හැටි බැලුවේ නැති අය මෙතනින් ගිහින් බලන්න.
අපි ඒ දෙගොල්ලටම Windows Gadgets වලුත්ම Set එකක් තමා මේ දෙන්න යන්නේ......... ආ... සුපිරි ආ.. ඕන අය ගන්නකෝ.......
Software Details :
- File Name - Windows Newly Gadgets Pack.
- File Size - 15 MB.
- Requirements - Windows7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.