සාමාන්‍යෙයන් පරිගණකය හා ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ (PC & Android Device) අතර දත්ත සන්නිවේදනය භාවිතා කරන්නේ Bluetooth තාක්ෂණයනේ....
නමුත් Bluetooth ත්ක්ෂණයේදී ඉතා සෙමින් File Transfer වෙන්නේ.. එමනසිසා විශාල File Transfer කිරීමේදී අධික කාලයක් ගතවෙනවනේ..
අන්න ඒ ප්‍රශ්නයට විසදුමක් විදිහට තමයි අපි මේ Android App & PC Exe එක හදුන්වාදෙන්නේ.... මෙමගින් Wifi තාක්ෂණය හරහා ඉතා වේගයෙන් විශාල ෆයිල්ස් වුවත් හුවමාරැ කළ හැකියි..
ඒ පමණික් නොව ඔයාගේ Android to Android වුවත් ෆයිල් හුවමාරැ කළ හැක.
ඔයාගේ Android Device එකට දාගන්න Android App එක මෙතනින් ගන්න....
Software Details :
- File Name - Wifi Media Sync Apps.
- File Size - 5 MB.
- Requirements - All Android OS Device.
- License - Free.
දැන් PC එකත් සමග Connect වෙන්ඩ මේ EXE එක දාගන්න ඔයාගේ PC එකට....
Software Details :
- File Name - Wifi Media Sync EXE.
- File Size - 4 MB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.