ඔන්න ඒ උණ කාරයොන්ට බෙහෙතක් අපි ගෙනාවා..මේකෙන් පුල්වන් ඕනෑම සිංදුවකට තමන්ගේ Details දාලා Photo එකකුත් දාලා Save කරන්න... නියමයි ආ....
මටත් මුල් කාලේ ඔය උණ තිබුණා. ඒත් දැන් නෑ........... දැන් Adsence උණක් පැතිරෙනවා.
ඔන්න එහෙනම් අවශ්‍ය අය Download Center ගන්න....ඔයාලා දන්නවනේ අපි දෙන්නේ Direct Link කියලා....
ඔන්න මට උණ තිබුණ කාලේ කරපු දේ... අදහසක් ගැනීමට පමණයි.
Click on the to get Zoom
Software Details :
- File Name - Mp3 Tag Editor.
- File Size - 2 MB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












