ඔයාලා ඕන තරම් Ooomi ගහලා ඇතිනේ නේද... ආ...? ඉතිං ඔ්ය දානේ ගෙවල්/මරණ ගෙවල් වල රිංග රංග කොල්ලෝ සෙට් වුනාම ඕම් ගැහුවා ඇති....... අද ඉදලා පරිගණකයෙන්ම ඔම් ගහමු.
කිසිම Install කිරීමක් නෑ... ගත්ත Play කරා... ෆස්ට තමා... ඔන්න කටිටියට අදහසක් ගන්න Screen Shot එකක් දැම්මා.
කිසිම Install කිරීමක් නෑ... ගත්ත Play කරා... ෆස්ට තමා... ඔන්න කටිටියට අදහසක් ගන්න Screen Shot එකක් දැම්මා.
Software Details :
- File Name - Sinhala Oombi Game.
- File Size - 240 KB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












