Windows Hack කියලා ලොකුවට දැම්මට මේක තමා අපේ හැකින් පාඩම් මාලාවේ සරලතම දේ.. මේකට හැකින් කියලානම් කියන්න බෑ..
මේ අද ආරම්භ වන හැකින් මාලාවේ ඊගල Post වලින් නියම හැකින් ඔයාලට දෙන්න බලාපොරොත්තු වනවා.
අද මේ පොඩ්ඩක් කට්ටියව ගස්සලා ගන්නයි මේක ආරම්භ වශයෙන් දෙන්නේ..... මේ සදහා අපි මේ මෘදෘකාංගය හදුන්වා දෙන්නේ දෙන්නේ ඔබගේ පහසුවට හා / පරිගණකයේ ආරක්ෂාවටයි, නැත්තම් මේක ඔයාගේ Registry ය එඩිට් කරලා වුනත් කරන්න පුලුවන්..
කරලා පෙන්වන්නද..? ඕනේ නෑ නේ.. අඩුව තියෙද්දෙන් අත පුච්චා ගන්නැතිව මෙම මෘදෘකාංගය ගන්න.
මුලින්ම බලමු මේ චුට්ටං මෘදෘකාංගයෙන් කරන්න පුලුවන් දේ..?
මේක පොඩි දෙයක් වුනත් , හුගක් අය දැනන් හිටියත් ,
ඒ වගේම මේ දේ වත් නොදන්න පිරිසක් ඉන්න පුල්න්.. අන්න ඒ නිසං මේක පොඩියට හැකින් පාඩම් මාලාව ආරම්භ කරන්න හිතුවේ..
දැන් බලමු මේක සිදු කරගන්න ආකාරය...
- ඔය රෑපයේ ආකරයට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.
- 120 * 120 Pixel ප්‍රමාණයේ පින්තුරයක් සකසා එහි ඇඩ්ඩ්‍රස් එක ලබා දෙන්න
- Apply කරන්න..
Password- aluthin.com
Software Details :
- File Name - OEM Editor.
- File Size - 524 KB.
- Requirements - Windows Xp/7/8.8.1. [ I tested in Windows 8.1 ]
- License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












