සුපුරැදු පරිදි ඔන්න අලුතින්.කොම් අදත් HTML පාඩමේ 03 කොටස අරං ආවා..
අද පාඩමින් අපි කතාකරනවා කියුවේ, අකුරැ හැඩ ගැනිවීම් ගැනයි.
අපි මීට පෙර පාඩම් වල අකුරැ එක් කරීමේ ටැග්ස් ගැන කතා කළානේ. අද බලමු ඒ දාපු ටෙක්ස් ලස්සන කරගන්න විදිහ.
සැ.යු - අකුරැ හැඩ ගැන්වීමට විවිධ ආකාරයේ කොඩ්ස් තිබුනද අපේ ඉලක්කය සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ තොරතුරැ තාක්ෂණය විෂය අන්තරගතය වේ
- අකුරැ Colour කිරීම.
<font color="red"> Aluthin.com </font>
මෙන්න මේ විදිහට තමයි අකුරැ වල පාට අනුව මේ ටැග් එක ලියන්නේ. මෙහි red වෙනුවට ඔබට අවශ්‍ය පාට ලබා දෙන්න. "Aluthin.com " වෙනුවට ඔබට පාට කිරීමට අවශ්‍ය වචන ලබාදෙන්න.
- අකුරැ Bold කිරීම.
<b> Aluthin.com </b>
- අකුරැ Underline කිරීම.
<u> Aluthin.com </u>
- ඔබට අවශ්‍ය අකුරැ Italic කිරීමට
<i> Aluthin.com </i>
- අකුරැ වල Font Size එක මාරැ කිරීමට.
මෙහි 7 වෙනුවට ඔබට අවශ්‍ය ෆොන්ට් සයිස් එක ලබාදෙන්න.
- අකුරැ වල Font එක මාරැ කිරීමට.
මෙම කෝඩයේ "Time New Roman " වෙනුවට ඔබට අවශ්‍ය ෆොන්ට් වර්ගය ලබාදෙන්න.
අද පාඩමට Excise එකක් ලෙස මෙම කෝඩය යොදාගන්න. Save කර බලන්න..
<html>
<head><title> Aluthin.com - Games / Software / Film </title></head>
<body>
<font color="blue"> Excise for today HTML lesson </font>
<b> This tag for bold text</b>
<i> This is a Italic tag :D </i>
<u> You can bold text within this tag</u>
<font size="100"> This is the Maximum Font </font>
<font face="calibri">This tag use for change your font</font>
</body>
අද පාඩම මෙතනින් නිමා කරනවා.... අපි A/L ICT සදහා Python පාඩම් මාලාවකුත් ආරම්භ කිරීමට වැඩ කටයුතු සූදානම් කරමින් සිටී... අප සමග දිගටම රැදී සිටින්න... මෙය අපගේ ගමනේ ආරම්භයක් පමණි.
ඊලග පාඩමින් පින්තූර ඇතුලත් කිරීම හා Alian කිරීම ගැන සාකච්චා කරමු... අද පාඩම හොදින් අධ්‍යනය කරන්න.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -












