හායි. ඔයාලා සංගීත භණ්ඩ ප්ලේ.........කරලා ඇති නේද ./ ඉතිං
ඔයාගේ කොමෙනුත් පොඩි ආතල් එකක් ගන්ඩ තමයි මම මේ ඔන්ලයින් ටූල් සෙට්
එක දෙන්නේ.. පට්ට තමයි ඈ... අපේ මලෙයෙකුත් ඉල්ලුවා , එයාටත් එක්කම
ඔයාලටත් දුන්නා.. මේවත් ඉතිං සුපිරි තමයි. සංගීතයට ලැද්, සංගීත භාණ්ඩයක්
ගන්ඩ පිච්චිය නැති යාල්වන්ට මේවා ගොඩාත් වටිනවා කියලා මම සිතනවා. මුලින්ම
ගිටාර් , පියානෝ,බැන්ජෝ එකත් එක්ක තවත් ඩ්‍රම් සෙට් එකක් ප්ලො
කරමුකෝ. අවශ්‍ය සංගීත භාණ්ඩයට යන්න. පහත ලිගු ක්ලික් කරන්න.
මේවා ඔබලා ප්ලේ කරන්න.
Virtual Guitar
Virtual Piano
Virtual Drums
Virtual Bongos
Virtual Pan flute
* OCTAPAD එක ප්ලේ කරන්න මෙතනින් යන්න.
* කී බොඩ් එකෙන් ඩ්‍රම්ස් ගහන්ඩ ඕනනම් මෙතනින් යන්ඩකෝ.











