ඔබට ගිගාබයිට් එකක වගේ Film එකක් CD දෙකක්ට වගේ දාන්න වුනොත්, ඒ තිබුණ Original Full Quality
යෙන්ම ඕනිනම් මෙන්න මේමම ආකාරයෙන් ඒදේ ඉතා සරලව ඉටු කර ගන්න පුලුවන්. මේ
සදහා ඉතා සරල මෘදුකාංගයක් භාවිතා කරන්න පුල්වන්. මම මේ සදහා විශ්වාසනීයම Format Factory මෘදුකාංගය භාවිතා කරන්නයි යන්නේ. ඔබ ලග මේ මෘදුකාංගය නැත්නම් පහල ලින්ක් එකෙන් Download කරගන්න. මම වැඩේ කරන හැටි Screen Shots
ආධාර කරගෙන ඔන්න පහලිනි දාලා තියෙනවා.. ඔන්න ඒ විදිහට වීඩියෝව වෙන කර ගමු.
හරි ඔන්න පළමුවෙන්ම මේ මෘදුකාංගය ඩවුන්ලොඩ් කර ගන්න. ඒ සදහා මෙන්න මේ පහල
තිබෙන බටනය Click කරන්න.
හරිනේ දැන් ඕක Install කරගන්න . . . . එහෙනම් වැඩේට බහිමු .
01. Format Factory මෘදුකාංගය විවෘත කර ගන්න.
02. දැන් මෙහි
Advanced > media file info යන්න.
03. ඉන්පසු ඔබට කොටස් වලට වෙන් කරන්න ඕන වීඩියෝ
එක Browse කරල දෙන්න . දැන් ඒ වීඩියෝ එකේ Info දැකගන්න පුළුවන්.ඒ Info ටික Note Pad එකකට Save
කරගෙන.
04. නැවතත්
Format Factory > Video ගිහින් ඔබ Word Pad එකේ
Past කරන
ලද විඩියෝ එකේ Type එක තෝරන්න.
[
උදාහරණ - ඔබගේ Video එක AVI නම් AVI යන්න. ]
දැන්
Add Files තුලින්
විඩියෝව තෝරා දී Output
Setting යන්න.දැන් ඔබ Note Pad එකේ
Past කරන
ලද Info බලාගෙන
ඒ ආකාරයෙන්ම Video Output Setting හදන්න.
05. දැන්
එය OK කර එහි Option යන්න
එහිදී ඔබට වීඩියෝව වෙන් කරන්න ඕන ප්‍රෙද්ශය Mark කරන්න.
Start
Time සහ End Time යන
තැක් වල සටහන් කර OK
> OK යන්න.
ඉන්පසු Start දෙන්න.එය අවසන් වූ පසු Output
Folder [ C:\Users\Unknown\Documents\FFOutput ] තුලට ගොස් බලන්න.මෙම ආකාරයට අනෙක් කොටස්ද වෙන් කරගන්න
පුළුවන්.
වැදගත් වුනානම් LIKE / SHARE පාරක් දාගෙනම යන්න ..
කොහොමද වැඩේ . .. එල නේද . . .. තවත් මෙවැනි දේකිය හමුවෙමු . . ඔන්න මම ගියා . . එලzzzz



















































