මේ සදහා අපි පොඩි ටූල් එකක් හදුන්වාදෙන්වා.. මේක දාගන්නකෝ...
කිසිදේකට බය වෙන්න එපා. මේකේ කිසිම ඉන්ස්ටොල් එකක් නෑ,..
ඔන්න ඔබ පින්තූරයේ පෙන්වන එම EXE ෆයිලය විවෘත කරන එක පමණයි තියෙන්නේ.. ආ.. එලනේ.
මේ අලුතින්ම අපෙන් විතරයි ආ..
විවෘත වුනාම ඔන්න ඔච්චරයි.. රිම සරල වින්ඩොවක්..
අඩේ දැන් කට්ටියට ප්රශ්නය ඇතිතේ කොහොමද ජාවා ගේම්ස් ගන්නේ කියලා.. ඔන්න මම ජාවා ගේම්ස් සෙට් එකකුත් දෙනවා.. ෙමතනින් ගන්න.
Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
- File Name - KEmulator.
- File Size - 2 MB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












