මෙම වෙබ් අඩවියේ අන්තරගතයන් සම්බන්ධව ඔබට තිබෙන ඕනෑම ප්රශ්නයකට පිළිතරැ දීමට අප කණ්ඩායම සූදානම්..
ඒ සදහා අපි භාවිතා කරන්නේ.. , වෙබ් අඩවියේ පහළ දකුණු පස තිබෙන "Send Massage to aluthin admin" නමින් තිබෙන Onlie chat ෆොම් එකයි.
මේහි වැඩකටයුතු සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි.
අපේ අලුතින් Admin /Author වරයකු Online සිටින අවසථාවක් සලකමු.
එවිට මෙම චැට් වින්ඩෝව Open කල විට මෙලෙස දිස්වේවි....
එවිට ඔබේ ,
Name / Email / Question ගහලා චැට් එකට සෙට් වෙන්න...
අපිත් ඔබට චැට් එකට Invite කරන අවස්ථාද අන්නතයි ඈ..
අපේ අලුතින් Admin /Author වරයකු Online නැති අවසථාවක් සලකමු.
එවිට ඔබට මෙලෙස වින්ඩොවක් විවෘත වේවි.. එනම් අවිට ඔබ අප සමග චැට් කල නොහැකි නමුත් ,
ඔබේ ගැටලු/මැසේජ් අප වෙත එවිය හැක..
Name / Email / Question ගහලා ඔබේ මැසේජ් එක එවන්න..
ඉදිරියේදී තවත් මෙවැනි පහසුකම් ඔබට සැපයීමට අප සූදානමින්......
තාම සයිට් එක පටන්ගෙන දවස් 10 යි.










