ඔයාලා
ටොරින්ට් භාවිතා කරනවා ඇති නේද . .? නමුත් එහි ස්පීඩ් එක අඩු ඇති නේද..
ටොරින්ට් ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩි හැදින්වීමක් කරන්න' මේකත්
ඒකතරා ආකාරයක ඩවුලොඩ් මැනේජර් එකක් තමා. නමුත් අනෙක් ඒවාට වඩා මෙහි තිබෙන
විශේෂත්වය වන්නේ මෙමගින් ඩන්ලොඩ් කරන ෆයිල්ස් වල සර්වර්ස් වන්නෙත් අනෙක්
පරිගනක යුසර්ස්ලාගේ ක්යින්ට් මැෂින් වීමයි. මෙමගින් ෆයිල් ඩවුලොඩ් කිරීමට
වෙනම ටොරින්ට් සයිට් තියෙනවා. හොදම ප්‍රසිද්ධ සයිට් එකකට උදාහරණයක් ලෙස මෙම
පහත අඩවිය දැක්විය හැක.
මෙවැනි
ටොරින්ට් සයිට් මගින් ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් සොයා එයට අදාල ටොරින්ට්
ෆයිල් එක ලබා ගන්ඩ පුලුවන්. පසුව එම ෆයිල් එක මෙම යූ ටොරින් එක මගින් විවෘත
කර එම මෘදුකාංගය බා ගන්ඩ පුල්වන. මෙමබා ගන්න මෘද්‍රකාංග වල විශෙෂත්වය
වන්නේ ක්‍රැක්. සීරීයල් සමගට ලබා ගන්ඩ පුල්වන් වීමයි.
මුලින්ම U torrent එක ඕපන් කරගෙන මෙම පහත ආකාරයට සියලු වෙස්කම් සිදුකරගෙන සේව් කරගන්ඩ.. පසුව දැනෙන වෙනස කොමන්ට් එකක් දාන්ඩ.
දැන් පහත ආකාරයට වෙස්කම් සිදුකර. Randomize port each post හි තිබෙන ටික් එක අයින් කරන්ඩ. අයින්වෙලා කියෙනවනම් අවුලක් නෑ.
Maximum upload rate 10
Global maximum number of connections 200
Maximum number of connected peers per torrent 1890
Number of upload slots per torrent 14 ලෙස ලබා දෙන්ඩ.
දැන් Queueing වලට ගිහින් පහත වෙනස්කම්ද කරන්ඩ.
Maximum number of active torrents 60
Maximum number of active downloads 63
Minimum ratio 0
Minimum seeding time 100
Minimum number of available seeds 0
Seeding tasks have higher priority than downloading tasks වලට ටික් එකක් දාන්ඩ.
දැන් Advanced වලට ගිහින් එය මෙලෙස වෙනස් කරන්න.
















