මමඅද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස සැලසුම් කිරීමේදී
අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන්
ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ software
එකක් නෙමෙයි. Home Planning ගැන දන්නේ නැති ආධුනිකයෙකුට උනත් මේ software
එක පාවිච්චි කරලා තමන්ගේ හිතේ ඇදිල තියෙන සිහින නිවස හදාගන්න පුළුවන්.
ගෙදර
Plan එක විතරක් නෙමෙයි ගෙදරට ඔබට අවශ්‍ය බඩුබාහිර ආදියද මේ software එක
ආධාරයෙන් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. 32MB තියෙන්නේ. Download කරන්
install කරද්දී ගැටළු මතු උනොත් comment එකක් දාල කියන්න.
මේ ගැන යමක් මෙන්න.

Publisher - etecks
License - Freeware
Language - English
Total Size - 41.5MB
Release Date - 14/01/14












