අලුතින් අපි මේ ගෙනෙන්න යන ලිපිය මෘදුකාංගක් හෝ වෙනත් තාක්ෂණයට සම්බන්ධ දෙයක් නම් නෙවෙයි.
SriLanka Insurance මහරගම අපේක්ෂා රොහල හා සම්බන්ධ වී කරන පින්වන්ත වැඩක් ගැනයි අලුතින්.කොම් සමග දිනපතා එකතු වෙන ඔබලාව මේ දැනුවත් කිරීමට සූදානම් වන්නේ..
මේ සදහා දායක වීමට ඔයාලට ඉතාමත් සුලුම සුලු දෙයක් තමා සිදු කරන්න තිබෙන්නේ..
ඔබගේ ජංගම දුරකතනයෙන් 1357 දුරතනය අංකයට, Miss Call එකක් ගැසීම පමණයි. ඒ හැම Miss Call එකකටම , ශ්රී ලංකා ඉන්ෂූරන්ස් ආයතනය වෙතින් රැපියල්. 10 ක් අපේක්ෂා රෝහලේ ළමා අංශයට ආධාර කෙරෙනවා.
මේ සදහා ඔබත් දායක් වීමට කාරුණික වන්න. ඒ සමගම, මේ ගැන නෑදෑ හිත මිතුරු, සෑම දෙනාමත් දැනුවත් කරන්න අමතක කරන්න එපා.
ස්තූතියි.