එහි Comment Section බැලුවම තේරෙනවා, ඒ ප්රශ්නය ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්නයක් කියලා...
අපි අද කතා කරන්න යන්නේ, එ් ප්රශ්නයට නිවරදිව පිළිතුරක් ලබා ගන්න විදිහ ගැනයි.
ඔයාලගේ Hard Disk එකේ වෙනත් Partition එකක තියෙන ඉඩක්, තවත් Partition එකකට Share කරගන්න විදහ තමා සරලම මෙහිදින් කතා කරන්නේ.
උදා : ඔයාගේ C: Partition එකේ Free Space 1 GB වෙලා තියෙනවා. D Partition එකේ 50 GB ක් Free Space තියෙනවා.
ඔයාට ඕනි වෙනවා D: Partition එකෙන් - C: Partiiton එකකට 30 GB ක් Share කරගන්න.
දැන් 100%ක් පැහැදිලි වෙන්න ඇති.
මේ සදහා අපි Use කරනවා Tool එකක්. මේක Pro Version එකක්. නමුත් aluthin.com අපි Pro Serial Version එකම අද ඔයාලට දෙනවා. (Not Crack)
Download AOMEI Partition Assist Pro :
Click on the button and wait few minutes , Until Generate Download stream
01. ඉඩ අඩු Partition එකක Space එක වැඩි කර ගමු.
මේ උදාහරණයේ ඉඩ අඩු Partition එක : C
Space එකක් ගන්න යන්නේ : F Partition එකෙන්
- මේ Software එක Open කරගත්තම ඉහත රෑපයේ වගේ ඔයාගේ Drive list එක පෙන්වනවනේ, ඒකෙන් ඉඩ ගන්න යන F: Drive එකේ Right Click කරන්න. Allocate Free Space යන්න Click කරන්න.
- දැන් ඒ F: Partition එකෙන් C: එකට ගන්න බලාපොරොත්තු වෙන Space එක GB වලින් ලබා දෙන්න. ( Default එන Value එක ඒ Drive එකෙන් ගන්න පුලුවන් උපරිම ප්රමාණයයි)
- From (F:) to List එකෙන් C: Drive එක ලබා දෙන්න. (ඔයාට Free Space එක Share කරන්න ඕනි වෙන Drive එකකට නම් ඒ හරි Drive එක ලබා දෙන්න.
දැන් Apply කරන්න. මේ Progress එක අතරතුර Computer එක කිහිපවරක් Restart වෙන්න පුලුවන්. Black Screen එකක් ඇවිත්, ලොකු Process එකක් පෙන්වනන් පුුලුවන්. බය වෙන්න එපා.. ඒ සියලුම දේවල් වෙනකම් පරිගණකය Current එකට Plaug කරලා තියන්න.
මේ ගැන වෙනත් ගැටලුවක් තියෙනවනම් පහළින් Comment එකක් දාගෙන යන්න.
තව ගොඩාක් ඔයාගේ යාලුවන්ටත් මේ ප්රශ්නය තියෙනවනම් ශෙයා කරගෙන යන්න.
ඔයාලට ජය. -
----------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
All Right Reserved - Aluthin.com 2014 - 2018