එහිදින් Official Android P එළිදැක්වුවා. ඒ ගැන සහ එහි Release වී තිබෙන හොදම Updates මොනවද යන්න මේ පොස්ට් එකෙන් අපි කතා කරන්නයි යන්නේ...
මුලින්ම අපි බලලා ඉමු එදා සිට මේ දක්වා Android Version වල ගමන කොහොමද කියලා.
Android Version 1.5 : Cup Cake
Android Version 1.6 : Donut
Android Version 2 : Eclair
Android Version 2.2 : Froyo
Android Version 2.3 : Gingerbread
Android Version 3.0 : Honeycomb
Android Version 4.1 - 4.3 : Jelly Bean
Android Version 4.4 : Kitkat
Android Version 5.0 - 5.1.1 : Lollipop
Android Version 6.0 : Mashmallow
Android Version 7.0 : Nougat
Android Version 8.0 : Oreo
Android Version 9.0 : Android P
ඔයාලා දන්නවා මීඨ කලින් Release උනා සියලුම වගේ Android Version නාමීකරනය උනේ විවිධ කෑම වර්ග වල නම් වලින් නේ.
එතකොට ඇත්තටම Android P (Android 9.0) මොන නමින් හදුන්වයිද../? තාම නම් ඒ ගැන නිල වශයෙන් ප්‍රකාශ වෙලා නැති උනත්,
හුගාක් අය කතා වෙනවා Android P - Android Pie , Android Pumpkin pie වගේ යන නමිකින් නාමීකරනය වේවි කියලා.
සාමාන්‍ය මේ Google සමාගම මේ අකුරින් පටන් ගන්න නමක් Suggestion කරන්න කියලා , කාලයක් ලබා දෙන්නත් ඉඩක් තිබෙනවා. ඊට පස්සේ වැඩිම දෙනාගේ Suggestion එක Android 9.0 නම වෙන්න පුලුවන්.
දැන් අපි බලමු Google ලා කියන ආකාරයට Android P වල තිබෙන Updates වලින්,
හොදම Updates 5 ක් ගැන විස්තරයක්.
මේක නම් ලංකාවේ ගොඩාක් අයට වැදගත් Feature එකක් වේවි. මොකද අපිට Smart Photo භාවිතය වැඩි නිසා, වසක් තුල කරන අනෙක් වැඩ වලට යොදාගන්න කාලය අඩුයි.
මේ Feature එක මගින් අපිට පුලුවන් Android Application සදහා දවසේ භාවිතා කලය සදහා limits යොදාගන්න. උදාහරණයක් : අද දවස තුලම මම Facebook භාවිතා කරන්නේ පැයයි. 60min.
දවසේ භාවිතය පැය 1 කට වඩා වැඩි උනාම Notification එක් ඇවිත් App Open කරන එක වලක්වලා පණිවිඩයක් දෙන්නත් මේ Feature එකට පුලුවන්. හදිසි අවස්ථාවක් වගේනම් / තවත් භාවිතා කරන්න ඖනිම නම් ඒ සදහාද Ignore Option එකක් සහිතවයි මේක වැඩ කරන්නේ.
අන්න ඒ වගේ Limit එකක් හැදුවම අනෙක් පැය 23 ඔයාට බෙදාගන්න පුලුවන්.
විශේෂයෙන්ම පාඩම් වැඩ කරන වෙලාවට, Office එකේ වැඩ, ගෙදර අනෙක් වැඩ වලට දයසින් වෙන කරන කාලය හුගාක් වැඩි කරගන්න පුලුවන් නම් හොදයි නේද..??
FEWER NOTIFICATION ANNOYANCES
මේක අප ඉහත කතා කරා වගේම වැදගත්ම Feature එකක්.
ඔයාගේ Phone එකට නිතරම Instagram Notification එනවා. ඒ වගේම ඔයා Open කරනේ නැතිව, නිතරම Instagram Notification Close කරනවනම් - මේ Feature එක මගින් පොන් එකට Suggest කරන්න පුලුවන් ඔයාට මේ App එකේ Notification වැදගත්ද නැද්ද කියලා.
නිතරම Open නොකර Close කරනවනම් ඒ App එකේ නොටිෆිකේෂන් ආවට Ring, Lockscreen Disply වෙන්නෙත් නෑ.

ඒ වගේම ඔයා Phone එක Manaual Don't Disturb Mode එකට දැම්මොත්,
App Notification කොහෙත්ම Main Screen, Lock Screen, වලට වැටෙන්නෙත් නැහැ. ඔයා App එකට ලොග් උන වෙලාවක විතරක් ඒවා බලගන්න පුලුවන්.
මම හිතනවා ඒකත් හුගාක් වැදගත් Feature එකක්.
GESTURE NAVIGATION
ඔයාලාට හුගාක් පුරුදු Physical Button වලින් App Navigation කරලනේ. ඒත් දැන් Fullview Display Phone Trend එක නිසා, Android OS එකෙන්ම තමා Buttons Display කරන්නේ. ඒවා මගින් ඇත්තටම Physical වලින් කරපු කාර්යම කරගන්න් පුලුවන්.
ඒ දේ තමා තවත් improve වෙන්නේ Android P වලදින්. ඒ නාසා බටන් කිහිපයකින් Multitask කිරීම දක්වාම මේ Feature එක උදව් කරනවා.
මේ ගැන කියනවට වඩා පැහැදිලි වේවා. මේ පහළ විඩියෝ එක බැලුවම.
SMARTER APP SEARCH RESULT
Android P වලින් Built in ම App Search Bar & Suggesting Status එකක් එනවා කියලයි එයාලා කියන්නේ.
එතකොට අපි නිතරම Use කරන ඇප් වෙනම ආයිත් App list එක Scroll කරලා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.. ඒ වගේම Search එකත් හුගාක් Optimize කරලා ඇඩ් කරලා තියෙන නිසා කාලය ඉතිරි කරගන්න් හුගාක් වැදගත් වේවි.