සියලුම දෙනාට බොහෝම ස්තූතියි, අපි හිතුවටත් වඩා කට්ටිය අපිව Nominate කරලා තිබුනා.
අපිව දැන් Voting List එකට ඇඩ් වෙලා තිබෙනවා.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපිට Vote එකක් දාන එක තමයි.
කවුරුත්ම දන්නවා මෙවර Ideamart සහ GDG Sri Lanka එක්ව සංවිධානය කරන Google I/O 2018 extended Sri Lanka හි විශේෂාංගයක් ලෙස Award Ceremony එකක් තියෙනවා.
ඒ ceremony එකේ Tech blogger of the year කාණ්ඩයට අපි නොහිතූ විදිහට Aluthin.com ත් Nominate වෙලා තියෙනවා.
ඉතිං ඒ කාණ්ඩයෙන් Aluthin.com ව ඉදිරියට ගෙනියන්න, පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහින් Tech Blogger කාණ්ඩය යටතේ Aluthin.com select කරලා සහයෝගය දෙන්න.
මෙම Online ඡන්දය ප්රකාශ කිරීම මැයි 02යින් අවසාන වේ.
Nominate / Vote කරපු හැමෝටම ස්තූතියි. 