සමාන්‍යන් අපි ටයිප් කරන්න යොදාගන්නේ "key board එක නැතිනම් යතුරු පුවරුව.
එහෙත් දන්නවද අළුතින්ම හදුන්වල දීල තියෙන යතුරු පුවරුව ගැන..
සැබවින්ම මෙය අප වෙනදා දකින සාමාන්‍ය යතුරු පුවරුවක් වගේ නම් නොවෙයි..
මේ අපූරු උපාංගය නම තමයි “Tap”. එය Bluetooth තාක්ෂනය මගින් ක්‍රියාකරන අතේ ඇඟිලි වලට පැළඳිය හැකි අපූරු උපාංගයක්.
මේ උපාංගය දෙස බැලුවොත් එය නිර්මාණය කරලා තියෙන්නේ රබර් වලින්. මෙය Bluetooth තාක්ෂනය මගින් ඒ සදහා සහාය දක්වන ඕනෑම උපකරණයකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා.
එහි ඇති පිටතට නොපෙනෙන සංවේදක මගින් ඔබේ ඇඟිලි වල චලනය හඳුනාගෙන එමගින් ඔබට අවශ්‍ය පණිවිඩය ටයිප් කිරීම මෙහිදී සිදුවෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ටයිප් කිරීම සඳහා ඕනෑම මතුපිටක් යොදාගැනීමට ඇති හැකියාවයි.
ඔබේ මේසය, කමිසය, කලිසම, වගේම හිසමත වුවත් මේ ක්‍රමය මගින් ටයිප් කිරීම සිදුකිර්මට පුළුවන්.
මෙය සැබවින්ම අපූරු නිර්මාණයක්. මෙහි ක්ර්යකරිත්වය සිදුවන්නේ ඇඟිලිවල චලන රටා මේ තුල ඇති සංවේදක වලින් හඳුනාගෙන ඒවා අකුරු බවට පත්කිරීමෙන්.
මෙහි අකුරු ටයිප් කිරීමට විවිධ සංකලන රටා තිබෙනවා. හරියටම කිව්වොත් එවැනි රටා 31ක් තිබෙනවා.
මේ උපාන්ගයේ අතේ ඇඟිලි 5ට ප්රාණක්ෂරය ( vowels) අන්තර්ගත වන අතර අනෙක් අක්ෂර විවිධ සංකලන තුලින් ටයිප් කිරීමේ හැකියාව පවතිනවා.
මෙහි අකුරු ටයිප් කිරීමේ රටාව බොහෝදෙනෙක්ට පැයක පමණ කාලයකින් ඉගනීමට හැකි බව නිර්මාණකරුවන් පවසනවා.
එමෙන්ම ටය්ප් කිරීම පුරුදු වීමට TapGenius නමින් app එකක් ද නිර්මාණය කර තිබෙනවා.