මේ සදහා ඔබ ලබා දෙන පුංචි රැපියල වුනත් ගොඩාක් වටිනවා.. ඔබ සිදු කල යුත්තේ මෙපමනයි.
මේ ගැන Ravindu Dilshan සහෝදරයා සිදුකරන විස්තර කිරීම පහළින් නරඔන්න .
ඔබගේ Dialog දුරකතනයෙන්,
#141*6*4# අමතා, ඔබේ තිබෙන Star Point ගණන ඇතුලත් කර ඔබගේ පරිත්‍යාගය සිදු කල හැකිය.