ශ්රී ලාංකීය නව නිර්මාණ වලට විශිෂ්ධ තැනක් ලබාදෙන අලුතින්.කොම් අද සූදානම්න වන්වනේ තවත් නිර්මාණකරැවෙකු හදුන්වාදී ඔහුගේ නිර්මාණශිලී හැකියාවන් ඔබ වෙතට ලබාදීමටයි. අපි මෙලෙස මෙම පාඩම් මාලාව ඔබ හමුවේ තබමු.
හිරු ගෙන් ලැබෙන ශක්තිය උපරිමයෙන් අවශෝෂණය කරගන්න උත්සාහ කරන රොබෝ කෙනෙක්. එයා සෑම මොහොතකම උත්සාහ කරනවා හිරුගේ පතන කෝණය අංශක 90ට හදාගන්න.
- - මෙය සාදාගන්නා ආකාරය පහත විඩියෝව මගින් නරඔන්න.
02.පරිපථ සටහන් හා කේථ සටහන් මෙතැනින්
03. හිරු සිටින දිශාව සොයා ගන්නා සංවේදකය
04. රොබෝ අතේහි සැකසුම
- නිර්මාණකරැවා : දිලීප ජයවර්ධන
- තවත් බොහෝෙ දේ දැන ගන්න
පිවිසෙන්න මොහුගේ Youtube Channel එකට :
----------------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
@ All Right Reserved - Aluthin.com - 2016
-----------------------------------------















