අපි උදව් කරන්න ඕනේ යකාවත් බේරාගෙන උපරිම දුරක්
දුවන්න. ඒ
දුවද්දී යකාට කාසි එකතු කරගන්න පුළුවන්! ඒ වගේම තමයි යකාට
දෙපාරක් උඩ පයින්න, ඒ කියන්නේ ඩබල් ජම්ප්
දාන්න පුළුවන්!
තව යනකොට යකාට එහෙන් මෙහෙන් හැකියාව හම්බෙනවා ඕන
තරමක් අහසේ ඉන්න flappy bird වගේ, ඒවගේම තමයි කටු උගුළු කපල දාන්න පුළුවන් fruit
ninja වගේ!
ඉතින් ඔයාලාට තියෙන්නේ, මේ හැකියාවන් නුවනැතිව ඉක්මනින් පාවිච්චි කරලා යකව පුළුවන් උපරිම දුරක් කට්ටඩි රාළගෙන් බේරාගෙන අරන් යන්න තමයි! :D
Screenshots...
Software Details :
- File Size - 31 MB
- Requirements - Android Mobile Phone & Tab.
- License - Free.
- Web Site - https://play.google.com











