ඔන්න කතාකරපු සියලුම දෑ නැවත ඇසීමට මේ මෘදුකාංගය භාවිතා කරන්න.අපි මීට පෙරත් මෘදුකාංගයක් ලබාදුන්නා. මේක ඊට වඩා මරලයි කියලයි හිතෙන්නේ..
ඒ පමණක් නොව Call Date, Call Time, Call Duration වැනි සියලුම විස්තර මෙමගින් මතකයේ රදවා ගනී..
Software Details :
- File Name - Talk Helper.
- File Size - 6.4 MB
- Requirements - Windows XP/Vista/7/8/8.1
- License - Free.
- Official Site - www.talkhelper.com











