බාකෝඩ් ගැන නොදන්න අය ඉන්න විදිහක් නෑනේ.. සබන් කෑල්ලක් ගත්තත් ඒකෙත් තියෙනවනේ. අපිට මෙහි ඉරි කෑලි ටිකක් පමණක් පෙනුනට මෙයින් කියෙවෙන ලොකු විස්තරයක් තියෙනවා.
අපි මේ ලිපියෙන් ඔයාලගේ විස්තර වලටත් ගැලපෙන විදිහේ බාකෝ එකක් සාදාගන්න Software එකක් ලබාදෙන්නයි.
මේක install කිරීමක්ද අවශශය වන්නේ නෑ.. Just Click Open :)











