ලංකාවේ සියලුම Postal Code අන්තර්ගත ලංකාවේ කොල්ලෙක් හදපු Free Postal Finder Software එක තමා අපි මේ දෙන්න යන්නේ...
ඔයාලා ඕන තරම් අන්තර්ජාලයේ Form Fill කරලා ඇතිනේ, අන්න එවිට ලිපිනය සමග ඔයාලගේ Postal Code එකත් ටයිප් කරන්න එනවා දැකලා ඇති, අන්න ඒ වෙලාවට ඉතිං පන දාගෙන ඔය කොඩ් එක හොයන්න ගියාම ඒ Form එකත් එපා වෙලා ඇති.
දැන් ඉතිං කවුරැත් ඒ ගැන බය වෙන්න ඕනේ නෑ.. අපි දෙන මේ මෘදෘකාංගය භාවිතා කරන්න......
Password - aluthin.com
Software Details :
- File Name - Postal Code Finder.
- File Size - 101 KB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












