දැන් කාලේ SD Card(Chip) එකක් නැති එක්කෙනෙක් හොයාගන්නත් නැති තරම්නේ... ඒ කියන්නේ අර ඔයාගේ ෆොන් එකේ ෆොටෝ Save වෙන්නේ අන්න ඒක තමා.. :3
ඉතිං ඒ Chip ඉතා කුඩා Circuit එකකින්නේ සමන්විතවන්නේ, සමහර විට ඔයාලම අත්දැකලා ඇති ඒවා කොහොම කරත් Format කරන්න බැරැව යනවනේ....
අන්න ඒ වගේ ලෙඩක් ආපු වෙලාවට භාවිතා කරන්න තමයි අපි මේ පොඩි tool එක හදුන්වා දෙන්නේ..............
Software Details :
- File Name - SD Card Formatter.
- File Size - 5.95 MB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.













