පරිගණකයේ Recycle bin එකෙනුත් Normal Delete කරපු ෆයිල්ස් ගන්න විදිහ අපි කියලා දුන්නා..
ඒ ලිපිය බලමු නැති අය මෙතනින් බලන්න.
දැන් අපි මේ දෙන්න යන්නේ, එහෙමවත් Recovery කරලාවත් ෆයිල්ස් ගන්න බැරිවෙන්නම Delete කරන විදිහයි. කසිටිය ගාවා එහෙම Delete කරන්න ෆයිල් ඇතිනේ.. ඔන්න එහෙනම් ගන්න...
Supppaaaaaaaaaaaaaaaaaaaa :3
Software Details :
- File Name - Free File Shredder.
- File Size - 2.20 MB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.













