Gmail කියන්නේ අපි කවුරැත් භාවිතා කරන ලොකයේ ජනප්‍රියම, නොමිලේ ලබාදෙන Email සේවයක්නේ... ඒත් අපි දන්නවා හුගක් අය තියෙන ප්‍රශ්නයක් තමයි Gmail Page එක Load වෙන්න ගියාම හරිම Slow නේ.....
ADSL නෙවෙයි 4G දැම්මත් පොඩි ඇගට දැනෙන Slow එකක් තියෙනවා, ඒකට විසදුමක් විදිහට මේ විකල්පය භාවිතා කරන්න පුලුවන්.
මේක දැක දැක දැකත් හුගාක් අය මේක Use කරන්නේ නෑ... මේ ක්‍රමයෙන් ඕනෑම Slow Net එකක ඉදන් වුවත් ඔයාගේ Gmails බලා ගන්න පුලුවන්.
01. මුලින්ම Gmail.com වලට යන්නකෝ... ඒ යනවත් එක්කම මේ පහළ වගේ පිටුවක් Load වෙනවනේ..
එතකුටම ඔය අපි පහළ ලකුණු කරලා තිබෙන "Load Basic HTML" යන්න ක්ලික් කරන්නයි තියෙන්නේ..
ඔන්න අර Load ළුිම් මොකුත්ම නෑ... අපිට අවශ්‍ය Gmail ටික සැනෙකින් ලස්සනට පෙන්වනවා...
තවත් වැදගත් ලිපියකින් හමුවෙමු...
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
මේ පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












