ඔයාලා කැමතිනේ Net එකෙන් හෝ කොහෙන් හරි ගන්න PDF ෆයිල් ඔයාගේ වගේම එඩිට් කරගන්න..අන්න ඒකටයි අපි මේක ඔයාලට දෙන්නේ...
සාමාන්‍ය MS Word වලින් තිබෙන ෆයිල් Internet එකට Upload කරනවිට එය PDF එකක් ලෙස Convert කරලා තමයි අපි Upload කරන්නේ..එතකුට ඒ ෆයිල්ස් Edit කරගන්න අමාරැයිනේ.. සමහරැ Write Protection පවා දානවා..
අපි අද මෙය භාවිතයෙන් ඒ සියල්ලටම විරැද්ධව කටයුතු කරමු...
Password - aluthin.com
Software Details :
- File Name - Master PDF Editor.
- File Size - 8 MB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.













