මෙම Tool ය මගින් ඔයාට පුලුවන් ඔයාගේ මැෂිමේ තිබෙන ඕනෑම Software එකක් Block කරන්න. එවිට එම Block කරපු Software එක ඕපන් කිරීමට නොහැකිය.
ඔයාලට දැන් මෙම මෘදෘකංගයේ වැදගත්කම ඔයාලට තේරෙනවා ඇතිනේ...නැවත ඔබට ඒ මෘදුකාංගය ඔපන් කිරීමට නැවත මෙම Tool ය වෙතින් එම මෘදුකාංගය Unblock කල යුතුය. ඔයාගේ Computer එකෙහි තිබෙන Privacy Software අනෙක් අයගෙන් ආරක්ෂා කර තබා ගැනීමට මෙය භාවිතා කරන්න.
දැනටමත් මෙමගින් ප්රෙයාජනයක් නොවුනත් ඔබට යම් අවස්ථාවක මෙය උපකාරීවනු නියතයි..
මෙය Portable මෘදෘකංගයක් බැවින් Install කිරීමක්ද කල යුතු නොවේ...
මෙන්න මෙිහමයි මෘදුකාංගයක් Block කරගන්නේ...
මෙන්න මෙිහමයි මෘදුකාංගයක් Block කරගන්නේ...
මෙන්න මෙිහමයි මෘදුකාංගයක් Unblock කරගන්නේ...
Extract Password- aluthin.com
Software Details :
- File Name - Ask To Admin .
- File Size - 459 KB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.















