පරිගණක භාවිතා කරන හැමොටම එක වගේම තිබෙන ප්රශ්නයක් වන්නේ පරිගණකයේ මෙහෙයුම්පද්ධතිය වගේම මෙහෙයුම් පද්ධතියටත් ගැලපෙන Computer Drivers සොයාගැනීමට තිබෙන අපහසුතාවයයි.
Windows XP - Windows 8.1 දක්වා දියලුම පරිගණකය භාවිතා කරන්නන් වෙත තනි DVD යකින් සියලුම Drivers Collection එකම ලබාදීමටයි මේ අපි සූදානම් වන්නේ.....
මෙහි අපි මුලින්ම ලබාදෙන තනි DVD iso File ය ගන්න අය ගන්න, කොහොමහරි ගත්ත අය දිනුම්, මොකද මෙහි Capacity ය 8 GB වනවා. එසේම Capacity යෙන් වැඩි DVD යක් ගෙන ගහගන්න.. ගහගත්ත අය ආයි කාටවත් 2nd වෙන්න ඕනේ නෑ....
Software Details :
- File Name - Drivers Pack DVD ISO .
- File Size - 8.65 GB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
අම්මේ.... 8GB කියන්නේ ලංකාවේ අපිට ලේසියක් ඇයි... සමහර අයට නම් අවුලක් නෑ. ඒත් හැමොම ගැන හිතන්න එපැයි..
ඔන්න දැන් දෙනවා Drivers Pack Online Version එක. මේකෙත් ඉහළ Iso එකෙහි සියලුම Drivers අන්තර්ගත වේ.
වෙනස වන්නේ මෙම Tool ය Online භාවිතා කළ යුතු වීමයි.... 14 MB only.
Password - aluthin.com
Software Details : Password - aluthin.com
- File Name - Drivers Pack Online .
- File Size - 13.94 MB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
8 GB Drivers Pack DVD ISO එක ගන්නවද | 14MB Drivers Pack Online එක ගන්වද කියන එක ඔයාගේ Net Usage එක අන්ව තීරණය කරගන්න.. දෙකෙන්ම සිදු වන්නේ එකම දෙයි.
වෙනස - Drivers Pack DVD ISO - Offline DVD
Drivers Pack Online Version - Online EXE
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com- Don't Copy Right
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.













