අපිට කොඉන්ද i7....? තියෙන්නෙත් P IV. එකටත් වැඩ කිඩ දාල දාල බොහොම අමුරුවෙන් වැඩේ කරගෙන යන්නේ. හ්ම්... එකට කමක් නෑ... යාලුවන්ව ටිකක් හොල්මන් කරන්නත් එක්ක කොමාව i7 කරමුද ආ...?
ඕක එච්චර දෙයක් නෙවෙයි. මේක කරන්නේ Registry එක එඩිට් කරලා...
බය වෙන්න එපා මේකෙන් කිසිම දෙකට හානියක් වෙන්නේ නෑ. මේකෙන් වෙන එකම දේ බොරු විස්තරයක් පෙන්නන එක විතරයි.
එහෙනම් මුලින්ම, Start > Run යන්න.
ඊට පස්සේ "regedit.exe" කියල ටයිප් කරන්න.
සමහරවිට අහයි, "Do you want to allow following program to make changes to this computer?" එක "Yes" කරන්න.
ඔන්න දැන් අපි කොමාගේ මොලේට රිංගල ඉවරයි. දැන් තියෙන්නේ මතකයන් වෙනස් කරන එක. එකේ වම් පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ කොටසක්...
අන්න ඒ කොටස පාවිච්චි කරලා මෙන්න මේ විදිහට යන්න...
HKEY_LOCAL_MACHINE → HARDWARE → DESCRIPTION → System → CentralProcessor → 0
එකේ තියෙනවා "ProcessorNameString" කියල එකක්. අන්න ඔතන තම අපේ Processor එක ගැන විස්තරේ තියෙන්නේ. එක උඩ Double ක්ලික් කරන්න.
දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පහල පින්තුරයේ වගේ, අපේ Processor එකේ විස්තරේ ඇවිත් තියෙනවා...
දැන් ඔයාලට තියෙන්නේ, ඔකේ තියෙන එක මකලා දාල,
"Intel(R) Core(TM) i7 CPU M 560 @ 2.27GHz" කියල ටයිප් කරන්න විතරයි.
මෙතනට ඔයාල කැමති ඕනෑම එකක් දෙන්න පුළුවන්. ඕනනම් "Processor not found!" කියල උනත්. එක ටිකක් ජොලි වගේනම් එහෙම කලාට කමක් නෑ.
දැන් වැඩේ ඉවරවෙලා, "OK" Button එක ක්ලික් කරලා, Registry Editor එක Close කරලා දාන්න.
දැන් Computer එකේ Properties ගිහින් බලන්න. කොමා i7 වෙලා නේද...?
එහෙනම් මම ගිහින් එන්නම්... සුබ දවසක්...
ප්රවර්ගයන්
- Downloads (134)
- Free Softwares (117)
- Softwares (97)
- ඔබේ සාමාන්‍ය දැනුමට. (30)
- Crack Softwares (28)
- Online Tricks (20)
- Windows (17)
- Computer Tricks (15)
- Sinhala Softwares (14)
- Mobile Tricks (13)
- Internet Tricks (10)
- Blogging (8)
- Hacking (8)
- Mobile (6)
- Facebook Tricks (5)
- Operating System (4)
- Torrent Download (4)
- Usefull Websites (4)
- Virus හදමු. (4)
- Free Hosting (3)
- Horoscope (3)
- Portable Version (3)
- E-Money - ඊ-මනී (2)
- Mobile Games (2)
ජනප්‍රියම ලිපි
-
ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප්...
-
Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක...
-
ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ....
-
ඔයාලට Facebook Hack කරන්නම ඕනද..? ඔව්. එහෙනම් ඔන්න Easy ම Step එක. Use කරළා බලන්න.. Facebook Hack කිරීම ගැන කතාකිරීමට යාමේදී වි...
-
කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ. ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක...
-
අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම...










