බ්ලොග් කරන අයට වගේම, HTML ඉගෙන ගන්න පාසල් ළමුන්ටත් පටට් වැදගත්වන
මෘදෘකාංගයක් තමයි මේ.... මේක යූස් කරන ආකාරය බැග්වම තේරේවි මේතේ තයෙන
වැදගත් කම...
ඔන්න එහෙනම් මේක ක්‍රියා කරන ආකාරයත් දාලා තිබෙනවා... බලන්නකෝ.........
**
මෙහි තිබෙන විශේෂත්වය නම් ඔයාගේ ස්ක්‍රීන් එකේ තිබෙන Object එකක Colour
Code එක වුවත් කැප්චර් කරලා මෙම මෘදෘකංගයට බලා ගන්ඩ පුවන් වීමයි......
01. සාමාන්‍ය Colour code එකක් ලබා ගන්න ආකාරය -
02. Desktop එකේ තිබෙන Object එකක Colour code එකක් ලබා ගන්න ආකාරය -
කොහොමද වැඩේ එළද / සුප්පද.? ඔන්න පහළින් බාගන්න...