ඔයාලා දන්නවනේ ලංකාවේ වැඩි දෙනෙක් ඩවුන්ලොඩ්ස් සිදුකරන්නේ
ටොරින්ට් හරහා බව. ඉතිං මම දැන් යන්නේ නොදන්න අයට ටොරිනිට් හරහා ෆයිල්ස්
ඩවුන්ලොඩ් කරන ආකාරය පෙනවීමයි. පෙන්නනවා කියුවට කියලා තමා දෙන්නේ ඈ. හරි
හරි....
මුලින්ම මේ සදහා ටොරින්ට් ඩවුන්ලොඩර් එක ලාගෙන පරිගණකයේ ස්ථාපනය කරගෙන
සිටීම අනිවාර්යයි. අකේ දේ තමයි ටොරින් ෆයිල් නියම, රියල් සයිට් වලින් ලබාගත
යුතුයි......
01 . මුලින්ම් ටොරින්ට් ඩවුන්ලොඩර් එක ගත යුතුය. ඒ සදහා පහළ ලින්ක් එකෙන් යන්න.පසුව එය ස්ථාපනය කරගන්න.
02.
දැන් අපිට ඩවුන්ලොඩ් කිරීමට අවශ්‍ය මෘදුකාංගයේ / ෆිල්ම් එකේ / වීඩියෝ එකේ
හෝ මොනයම් හෝ ෆයිල් එකේ ටොරින්ට් ෆයිල් එක සොයා ගත යුත්ය. ඒ සදහා ටොරින්ට්
සයිට් භාවිතා කළ හැක.
අපි
ටොරින්ට් ෆයිල් එක සොයා ගත්තා කියමුකෝ.එසේ ෆයිල් එක සොයාගෙන එය ඔපන් කළ
විට , ඉහත අප ස්ඛාපනය කළ ටොරින්ට් ඩවුන්ලොඩර් එකෙන් ඒ ෆයිල් එක ඔපන් වේ
පසුව එම ඔපන් වන වින්ඩෝ එකේ OK ක්ලික් කරන්න. එවිට එම ෆයිල් එක ඩවුන්ලොඩ්
වෙන්න පටන් ගනී.
මෙන්න මේ ආකාරයට -













