මේකනම් ඉතා පොඩි දෙයක්.. මේක ගැන හුගාක් දෙනෙක් දන්න දෙයක්. ඒත් නොදන්න අයත් ඕනතරම් ඉන්න නිසයි මේ පොස්ටුව දාන්න සිතුවේ.. ඔයාලා දන්නවනේ අපේ රටට පමණක් හෝ, ලොකයටම වුවත් යන්න බැරිවෙන්න websites Banned කරනබව. ඒත ඉතිං බෑන්ඩ් කරා කියලා කොහොමද ආ..??
ඒ සයිට් වලට යන්ඩ ඕනනම් යන්ඩම එපැයි....ඒකට තමයි මේ වෙබ් අඩවිය හදුන්වා දෙන්නේ................
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ....................
- යන්න මේ වෙබ් අඩවියට -
Click SKIP AD
- දැන් ඔයාට යන්ට ඕන වෙබ් ලින්ක් එක ටයිප් කරලා . . . . . .HIDEME දෙන්න....
දැන් හිතේ හැටියට ඒ අඩවිය යූස් කරන්න............. :D