ඔයාට Photoshop බෑ නේ..? මම දන්නවා ඒ බව..ඕන නම් පෙඩෙියට පුවන්
ඇති... ඒත් මෙතෙක් කල් දුක් වුනත්, අදින් පස්සේ දුක් වෙන්ඩ ඕන නෑ.
අද මේ දෙන්න යන්නේ ෆොටොෂොප් වගේම වැඩ තියෙන, ඒත් හෙන ලේසියෙන් සුපිරි වැඩක් කරගන්ඩ පුල්වන් මෘදෘකාංගයක්........
බය වෙන්ඩ එපා 60 MB විතරයි.. + Crack එක නිසා ඇකිටිව් ඕනිම නෑ.. ක්රැක් ෆයිල් එක දාගන්න.
පහළින් ලින්ක් එක තියෙනවා බාගන්න.....
[ මේක ටොරින්ට් වලින් බාගන්න.]
ටොරින්ට් වලින් බාගන්ඩ දන්නැති අය මෙතනින් යන්න.
මෙන්න මේකෙන් කරපු වැඩ කෑලි කිහිපයක්.... මේකෙන් අදහසක් ගන්නකෝ.............
මෘදෘකාංගය මෙතනින් බාගන්නකෝ..............












