80% ක්ම දෙනා Video/Games/Application.etc ඩවුන්ලොඩ් කරගන්න භාවිතාකරන මෘදෘකාංගයක් ලෙස IDM- Internet Download Manager හදුන්වාදෙන්න පුලුවන්.
ඒ ඩවුන්ලොඩ් වෙන ස්පීඩ් එකත් මදි කියලා හිතෙනවනට්, ඔයාට Manual වුවත් මෙම සෙටින්ස් IDM එකේ හදාගන්න පුලවන්. ඒත් ඒ වැඩේ ෂුවර්නැති අයට තමා මෙම මෘදෘකංගය හදුන්වාදෙන්නේ....
Just One Click It will make Ur IDM speedly Settings :D
මේ තියෙන්නේ මෙම මෘදෘකංගයේ අතුරැ මුහුණතක්...
කස්ටියට, මේකෙන් වැඩකරන හැටි බලාගන්න , ඔන්න මම GIF එකක් හදලා දැම්මා.
Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
- File Name - IDM Optimizer.
- File Size - 302 KB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.