පළමු වන HTML පාඩම - GO
දෙවන HTML පාඩම - GO
තුන්වන HTML පාඩම - GO
වැඩේ හරිනේ.. ඔන්න අපි පාඩම පටන් ගමු...
අද අපේ මාතෘකාව වන්නේ වෙබ් අඩවියක් සෑදීමේදී පින්තූර සමග කටයුතු කිරීම.
ඉස්සල්ලම වෙබ් අඩවියකට පින්තූරයක් එක් කීරීම.
මෙයට <img> tag එක භාවිතා කරයි.. Like this,
<img src="Link/Address.jpg" width="150" height="180">
- මෙහි Link/Address.jpg වෙනුවට ගොනුවේ නම හා දිගුව යොදන්න.
- Width="150" & height="180" වලට ඔබ යොදන ඉමේජයේ පළල හා උස යොදන්න.
දැන් <img> tag එකෙහි ගුණාංගයන් කතාකරමු.
Alt Tag එක.
<img src="D:/wallpaper.jpg" alt="wallpaper">
- මෙහි alt="wallpaper" මගින් Source එකට අදාල ගොනුවේ ඇති Image එක සොයාගත නොහැකි වූ විට alt ගුණාංගයේ ඇති Text එක එහි පෙන්වයි. මෙය වටිනා ටැග් එකක්.
දැන් බලමු ඉමේජයක alian tag ගැන.
මෙම ටැග් මගින් වෙබ් පේජය තුල ඉමේජය පිහිටුවන සිථානය තීරණය කල හැක.
<img src="smiley.gif" alt="Smiley face" align="middle">
මෙහි align හි middle වෙනුවට පහළ ආකාරයට වෙනස් කරගන්න.
- align ="middle" - පේජයේ මැදට
- align ="left" - පේජයේ වමට
- align ="right" - පේජයේ දකුණට
- align ="top" - පේජයේ උඩමට
- align ="bottom" - පේජයේ යටටම
අද පාඩමට අභ්‍යාසයක් එකක් ලෙස මෙම කෝඩය යොදාගන්න. Save කර බලන්න..
<html>
<head><title> Aluthin.com - Games / Software / Film </title></head>
<body>
<img src="Link/Address.jpg" width="150" height="180">
<img src="D:/wallpaper.jpg" alt="wallpaper">
<img src="smiley.gif" alt="Smiley face" align="middle">
<img src="D:/wallpaper.jpg" alt="wallpaper">
<img src="smiley.gif" alt="Smiley face" align="middle">
</body>
අද පාඩම මෙතනින් නිමා කරනවා.... අපි A/L ICT සදහා Python පාඩම් මාලාවකුත් ආරම්භ කිරීමට වැඩ කටයුතු සූදානම් කරමින් සිටී... අප සමග දිගටම රැදී සිටින්න... මෙය අපගේ ගමනේ ආරම්භයක් පමණි.
ඊලග පාඩමින් වෙබ් පිටුවකට ලැයිස්තුවක් එක කරන ආකාරය ගැන සාකච්චා කරමු... අද පාඩම හොදින් අධ්‍යනය කරන්න.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -












