අපි මීට කලින් පාඉමෙන් HTML පිළිබද මූලිකම කාරණා කතා කළා එම පාඩම නොබලපු කය මෙතනින් ගිහින් බලන්න.
- අද පාඩමින් මුලින්ම වෙබ් අඩවියකට ශීර්ෂ පාඨයක් එකතු කරන ආකාරය සාකච්ජා කරමු.
ශීර්ෂ පාධයක් ලෙස පෙල එකතුකිරීමේදී <h1> සිට <h6> දක්වා උසුලනයන් භාවිතා කරන අතර <h1> සිට <h6> දක්වා වෙනස් වන විට අකුරැ ප්‍රමාණයන් මෙසේය
<h1> Aluthin.com </h1>
<h2> Aluthin.com </h2>
<h3> Aluthin.com </h3>
<h4> Aluthin.com </h4>
<h5> aluthin.com </h5>
දැක්කා නේද වෙනස් වන ආකාරය.... මේ පිළිබද ප්‍රාෙයාගික අත්දැකීමක් ලබා ගැනීම සදහා මෙය Notepad කට කොපි කර .html වලින් Save කර මෙය සිදු වන ආකාරය බලන්න.
CLICK HERE TO GET THIS CODE
Like this -:
මේ පිළිබද සවිස්තරව බැලීමට මීට පෙර පාඩමට මෙතනින් යන්න.
- චේදයක් ආකාරයෙන් පෙල එකතුකිරීමේදී <p> උසුලණය යොදා ගනී. එසේම මෙම උසුලනය වැසීමට </p> භාවිතා කරනු ලැබේ.
උදාහරණයක් ලෙස මෙම කේතය Save කරල බලන්න.
<html>
<head> <title> Aluthin HTML Lesson 02 </title> </head>
<body>
<p> This is the Largest Technology Site in Srilanka.... Enjoy within us.. </p>
</body>
</html>
CLICK HERE TO GET THIS CODE
අද පාඩම මෙතනින් නිමා කරනවා.... අපි A/L ICT සදහා Python පාඩම් මාලාවකුත් ආරම්භ කිරීමට වැඩ කටයුතු සූදානම් කරමින් සිටී... අප සමග දිගටම රැදී සිටින්න... මෙය අපගේ ගමනේ ආරම්භයක් පමණි.
ඊලග පාඩමින් අකුරැ හැඩ ගැන්වීම් ගැන සාකච්චා කරමු... ඒ සදහා අද පාඩම හොදින් අධ්‍යනය කරන්න.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -












