ඔයාගේ Real IP Address එක හංගලා Web Site එකකට යන්න ස්ටිය එක එක ගේම්ස් දෙනවානේ..? ඉතිං අද අපි ලේසිම සරලම ආකාරය කියලා දෙනවා...
මේ කියන පිවරට කරන්න මේකට කිසිම මෘදෘකංගයක් ඕනෙ නෑ.. Google Chrome | Firefox Extension එකක් තමා හදුන්වාදෙන්නේ...
කණගාටුවට කරැණ google chrome | firefox සදහා මණයි මෙය වලංගු.
දැන් ඔබේ Web Browser එකට අදාල Extension එක පහළින් ගිහින් ගන්න.
- දැන් ඒ Extension එක ඔයාගේ Web Browser එකට Install කරගන්න.
- දැන් ඔයාගේ Web Broeser එක Restart කරන්න.
- දැන් ඔයාගේ Web Browser එකේ මෙම Extension ය දැකගහ හැක. දැන් එක මත ක්ලික් කරන්න එවිට වින්ඩොවක් ඕපන් වී "Please enter the URL you would like to proxy" යන්නක් දිස්වේ.
- දැන් එහි පහළින් ඔබට යාමට අවශ්‍ය වෙබ් ලිපිනය යොදන්න...
- දැන් ඔබේ Default IP ලිපිනය Hide වී වෙනත් ලිපිනයක් ඔස්සේ එම වෙබ් අඩවියට යනු ඇත.
මෙම ලිපි සියල්ලන්ගේ පූර්ණ අයිතිය අලුතින් අප සතුවේ...
All Right Reserved - Aluthin.com










