වින්ඩොස් XP භාවිතා කරන අයටනම් මේම මෘදෘකාංගක් දාන්න අවශ්‍යව නැතුව ඇති, ඒත් Windows 7/ 8 / 8.1 වලවගේ GIF පින්තූරයක් ඕපන් කරලා බලන්න ගියාම හරි වදේ නේද, එක්කෝ ඕපන් වෙන්නෑ... Animated වෙන්නෑ.. :(
ඔන්න ඒ ප්‍රශ්න වලට විසදුමක්විදිහට තමයි අලුතින් අපි මේ මෘදෘකාංගය ඔයාලට හදුන්වාදෙන්න තීරණය කලේ...
96 KB ක ඉතාම කුඩා මෘදෘකාංගයක් වුනාට මෙයින් ඇනිමේෂන් එකේ Frames එකින් එක වෙන් කර කර බලන්න පුල්වන් විදිහට තියෙන හොද මෘදෘකාංගයක්...
මෙන්න මේ මෘදෘකංගයේ Interface එක.
කොහොමද 96 KB මෘදෘකාංගයේ වැඩ ටික.. :) මෙය පරිගණකයේ Install කල පසු සියලුම GIF image මෙමගනින් ඔපන් වේවි. (y)
Password- aluthin.com
Software Details :
- File Name - GIF Viewer.
- File Size - 96 KB.
- Requirements - Windows Xp/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












