මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK Phone Number එකක් . SIM එකක් නම් ඒ Number එක වෙනුවෙන් ඔහුන් ලබා දෙන්නේ නැහැ. ඔහුන් ලබා දෙන්නේ. Call Forwarding විදියට බාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන් ඒ වෙබ් අඩවියෙන්ම.
stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country code එකත් එක්කම ලබා ගෙන Call Forwarding විදියට බාවිතා කරන්න . හැබැයි එයාලා UK වල Number විතරයි Free දෙන්නේ. වෙනත් රටවල Number ගන්න වනම් මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ
මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.
මුලින් ම යන්න මේ වෙබ් අඩවියට https://www.stickynumber.com










