මලලසේකර ඩික්ෂණරිය කියුවම දන්නැති කෙනෙක් ලංකාවේ නම් හොයා ගන්ඩ නෑ. (කිරි සප්පයෙක් ඇරෙන්ඩ) ඉතිං අද දවස තුල එම Sinhala / English Dictionary ය නොමිලේම ඩවුන්ලොඩ් කර ගන්ඩ දෙන්ඩ තමයි මේ සූදානම් වෙන්න. මේක නමි ඉගෙන ගන්න අයට , ඒ වගේම පොත් පෙරලන්ඩ කම්මැලි ඔබ සෑම දෙනාටම වැදගත් දෙයක් වෙයි කියලා මම හිතනවා.
වැඩි කතා ඔන නෑ මෙන්න එහෙනම් පහලින් ලිනික් එක තියෙනවා ඩවුන්ලොඩ් කර ගන්නකෝ .
Serial Key කී එකත් ඔය බැබළි බැබළි තියෙන්නේ.
Key එක - AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A
එහෙනම් ඔබට ජයෙන් ජය. අපි ගිහින් ඒන්නම්.