Stellarium
යනු නොමිලේ දෙන OpenSource මෘදුකාංගයකි. මෙමගින් ලෝකයේ ඕනෑම ස්ථානයක ඕනෑම
වෙලාවක අහසක් ප්රතිනිර්මාණය කර 3D ආකාරයට නැරඹිය හැකියි. ඒ වගේම අපි තෝරා
ගන්න object එකක් zoom කර බැලීමේ හැකියාවද තිබෙනවා. මෙමගින් ග්රහලෝකයකදී
දැකීමට තිබෙන සියලුම දසුන් ගණන බලලා ගන්නත් පුලුවන්.
මෙහි එන Default Library එකේ තරු ලක්ෂ ගණනක දත්ත අඩංගු වෙනවා. ඊට
අමතරව තවත් දත්ත පසුව Install කරගන්න පුලුවන්. මෙහි තිබෙන තවත් පහසුකමක්
තමයි පරිගණකයේ වෙලාවට අනුව එම මොහොතේ අහස පෙන්වීමට ඇති හැකියාවයි.
Windows සදහා මෙතනින් -
Linux සදහා මෙතනින් -












