
තමන්ගේ Blog එකට Browser එකකින් ගිය විට Title bar එක සාමාන්‍ය පෙන්වන්නේ වචනය පේලියක් විදිහටනේ . ඒත් අද මම ඔයාලට කියලා දෙන්න යන මෙම කුමයෙන් එම පෙනෙනන වචන පේල්ය නටවන්න පුල්වන් ඒ වගේම තමන්ට කැමති වචනයක් දාගන්නත් පුල්වන් .ඉස්සල්ලට මම මේ පහලා දාලා තියෙන ලින්ක් එකෙන් මේ වැඩේට අවශ්‍ය කෝඩ් ෆයිල් එක ඩුව්න් ලොඩ් කර ගන්නකෝ . . .
දැන් මේ ජාවා කේතය ඔයාලගේ බ්ලොග් එකේ Dashboard - Layout වල තියෙන Add a Gadget වලට ගිහින් HTML/ JAVA SCRIPT කියන එක තෝරලා එහි Copy කරගත් කොඩ් එක Paste කරලා එම කොඩ් වල "WELCOME FOR MY CYBER SPACE - SARANATH ISHARA BIBILE" වෙනුවට ඔයට අවශ්‍ය වචනය ඇතුලත් කරන්න . . . දැන් Save දෙන්න . . . එහි title එක මතක් කරලා හිස්ව තියන්න හරිය ? දැන් බලන්නකෝ වැඩේ ගතිද කියලා . . .
වැඩේ ගතිනම් ලයික් පාරක් . ෂෙයා පාරක් එහෙම දාගෙන යන්න හොදද / ..... ලෙඩක් ආවොත් අපේ Facebook දාන්නකෝ .................













