http://vanillaforums.org/download
එසේ නැතිනම් ඔබේ හොස්ටින් එකේ ඇති ඔටෝ ස්ක්රිප්ට් ඉන්ස්ටෝල් එක මගින් ඉන්ස්ටෝල් කරගන්න.
දෙවනුව එය සිංහලට හැරවීමට සහ තිමය ( ටෙම්ප්ලේට් ) වෙනස් කරගැනීමට පහතින් අදාල ෆයිල් ඩවුන්ලෝඩ් කර ගෙන වැනිලා ස්ක්රිප්ට් එකේ අදාල තැන් වලට කොපි කරගන්න..
http://www.4shared.com/zip/BSrkcxSPce/vanilla_sinhala_free.html










