ඉතිං මෙම පොස්ට් එකෙන් අපි දෙන්න යන්නේ ඒ Batch ෆයිල්ස් Exe ෆයිල් ඉවට හරවගන්ඩ පුලුවන් මෘදෘකාංගක්. මෙය ඉතාම සරල මෘදෘකාංගයක්...
Batch Format එකට වඩා Exe Format එකට සකසා ගන්න ෆයිල් එකේ කොච්චර Professional බවක් තියෙනවද...
අපි දෙන මෙම මෘදෘකංගයේ,
Windows (32 bit)
Windows (64 bit) යන ෆොමැට් දෙකටම ගැලපෙන Program දෙකම අන්තරගතවේ.
මෙම මෘදෘකාංගය ඉන්ස්ටොල් කිරීමක් අවශ්‍ය නොවේ......
මෙන්න මෙහෙමයි මෙම මෘදෘකාංගය භාවිතා කරන්නේ..........
Password - aluthin.com
Software Details :
- File Name - Bat_To_Exe_Converter
- File Size - 1.56 MB
- Requirements - Windows Xp/7/8.8.1
- License - Free
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -












