ඔයාලා හුගාක් දනෙක් කරදර විදින,හුගක් දෙනෙක්ට කරදරදෙන වයිරස් එකක් ලෙස මෙම Autorun.inf වයිරසය හදුවා දිය හැකියි. මෙතෙක් කල් මෙම වයිරසයෙන් බැටකෑවා ඇති. අද අපි මෙයාට බෙහෙතක් දීලා බලමු.. නිට්ටාවටම සුවවෙන්නයි මෙම බෙහෙත සෙයා ගත්තේ... අනයනය ඇමරිකාවෙන් :3 " භාවිතා කරන්නේ ලංකාවේ වුන් :) '
හරි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ.......
- මුලින්ම Command prompt එක Open කර ගන්නකෝ............. Start > Run > Cmd
- දැන් එහි Cd\ යන කොඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.
3 . දැන් ඊලගට මේ කොඩ් එක ගහල ආයිත් එන්ටර් කරන්න .
attrib -h -r -s autorun.inf
ඔබේ පරිගණකයට ඔටෝ රන් වයිරසය ආසාදනය වී නොමැතිනම් File not found - autorun.inf ලෙස පණිවිඩයක් සිස්වේවි. තිබේනම් මින් ඉදිරියට පියවර සිදුකරන්න.
4. ඉන්පසු මෙම කොඩ් එක ගහන්න.
del autorun.inf
5. ඉන්පසු එම වයිරසය ඉවත් වෙනු ඇත. දැන් පරිගණකය Restart කරන්න...
All Right Reserved @ Aluthin.com
Don't Copy Right.











