අපි ඇන්ඩ්‍රොයිඩ් ගැන දැනගන්න කලින් මූලික් කරැණු දැනගන්න එපැයි. ඉතිං මේ ගැන 80% ක් ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරනන් දන්නවා. ඒත් නොදන්න අයට දැනගැනීමට තමයි මේ ගැනත් පොස්ට් එකක් දාන්න සිතුවේ...
මේක ඉතාම සුලු දෙයක්, ඉස්සල්ලම ඔයා Google Play එකට ගිහින් අවශ්‍ය ඇප් එකේ ලින්ක් එක කොපි කරගන්න...
දැන් පහළින් මේ වෙබ් අඩවියට පිවිසෙන්න -